Saturday, October 31, 2009

පමා වැඩී මම...















අද අසමි හෙට අසමි
නමුත් මා පමා වැඩී
ඔබ වෙනකෙකුට බහ දී ඇත
තරහ නැත මම
පෙම් කල හදකට කෙලෙස වෛර කරනද?
වරද මගේය
ඔබ දකින වාරයක් පාසා
පෑරේයි මගෙ හද
ගලන කදුලු ගඟට කුමක් කරම්ද මම?

4 comments:

  1. කවිය කෙටිය
    එත්
    අදහස දිගුය..
    ඔබේ කවි කියෙව්වෙමි
    සොයුර
    කවියක් යනු කුමක්දැයි වටහ ගන්න
    ඔබ දිනනු ඇත.......

    ReplyDelete
  2. give time! time will solve the problem

    ReplyDelete
  3. I am speechless.....i don't know what to say
    *sigh*

    ReplyDelete