Saturday, October 31, 2009

දුක් විදින හද..















දුටුව මොහොතේ සිට
බැදුනි සිත ඔබ වෙත
දැන දැනත් ඔබ අන්සතු බව
පහනට ඇදෙන මැස්සෙකු ලෙස
පෙම් කලෙමි මම
සදා දුක් විදින මගේ හද
කවදා සැනසේද??

1 comment:

  1. දුටු මොහොතේ පටන්
    අන්සතු ඔබ වෙතම රැදුණු
    මගේ සිත
    අද හඬා වැලපුන ද,
    තැත් කරමි
    රඳව ගන්නට
    නෙතඟින් වැටෙන
    කඳුලු;
    ඔබ වෙනුවෙන් ම
    ඉපිදුනු නිසාවෙන්

    ReplyDelete