Tuesday, February 16, 2010

කවිය





















පද පේළි අතරේ හිරවුන
පදරුත් කිසිදා නොතේරෙන
එනමුදු කිසිදා අමතක නොවන
කවියකි නුබ මට...

Tuesday, January 26, 2010

අපි ගැන මතකද?




සීතල හිමිදිරියේ ඉදන් හවස් වෙනක්ම්
මගේ අතේ වෙලිලා
අපි පියනගපු
ඒ මාවත් ඔබට මතකද?...

පැය ගානක් අපි කතා කරපු
අපි, අපි ගැනම මවපු හීන
ඒවා බොලඳයි තමයි
ඒත් ඒව ඔබට මතකද?...

අපි දෙන්නට දෙන්නා නැතිව
කතා නොකර ඉන්න
දකින්න බැරිව හිටිය
ඒ කාලය ඔබට මතකද?...

ඒ ඔක්කොම මතක ඔබට
අපි ගැන අමතක උනේ කොහොමද?...

නිමක් නැති ආදරේ.....


අදහගන්න බැරි
කියාගන්න බැරි
හිතා ගන්න බැරි
ඔබ වගේ, නිමක් නැති ආදරේ....