Sunday, November 22, 2009

මම සහ මම





















ගියත් ඔබ ඔහු සමග
අප ගෙවූ සොදුරු අතීතය
තවම මගේ සිත තුල
තරහ නැත මම
......

3 comments:

  1. ගියත් මගෙන් දුරක
    තරහා නැහැ
    මමත්.....

    ReplyDelete
  2. අතීතය අමතක වන්න නම්
    මට මාව අමතක වෙන්න වෙයි . .
    මට මාව මතක තිබෙන තුරු . .
    අනේ මේ අතීතය මට වද දෙන තරම් . . .
    . . .
    ඒත් මටම පුදුමයි . .
    නෑ කිසිම තරහක් . . .
    මට මාවත් නැති කල . .
    ඔබේ මතකය ගැන . .

    ReplyDelete
  3. සැග විමට සිදු වන නමුත් සැග විමට නොහිකි සත්‍ය නම් අදරය ඉදිරියෙ අප හැම දාමත් මොඩයන් වන බවයි

    ReplyDelete