Tuesday, February 16, 2010

කවිය





















පද පේළි අතරේ හිරවුන
පදරුත් කිසිදා නොතේරෙන
එනමුදු කිසිදා අමතක නොවන
කවියකි නුබ මට...

1 comment:

  1. අමතක කල යුතුයි
    එහෙතේ කෙසේනම් මම
    අමතක කරන්නද?

    ReplyDelete